hi admin
මගේ බේස් එකේ Armor Stand වල දාලා තිබ්බ Armor Sets ටික කවුරුහරි හොරකම් කරලා . කරුණාකරලා CoreProtect Logs චෙක් කරලා ඒ Armor Stand එකෙන් බඩු ගත්තු කෙනාව හොයලා දෙන්න පුළුවන්ද?
මට මේක කරපු කෙනා ගැන 99% ක්ම ෂුවර් සැක ප්ලේයර් කෙනෙක් ඉන්නවා. එයාගේ ලොග්ස් පොඩ්ඩක් මුලින්ම චෙක් කරලා බලන්න.

- මගේ In-Game Name: malindu2006
- සැකකරන ප්ලේයර්ගේ නම : devinsanjika
- නැති වුණු බඩු: Netherite Full Sets 7ක් විතර
- Armor Stand එක තිබ්බ තැන (Coordinates): X: -1368, Y: 79, Z: -6814
- සිද්ධිය වුණු දවස සහ වෙලාව: 7/5 වෙනිදා රාත්‍රී 8:00 ට විතර