Welcome, Guest
You have to register before you can post on our site.

Username/Email:
  

Password
  





Search Forums

(Advanced Search)

Forum Statistics
» Members: 18
» Latest member: SenethMc2002
» Forum threads: 33
» Forum posts: 79

Full Statistics

Online Users
There are currently 19 online users.
» 0 Member(s) | 19 Guest(s)

Latest Threads
LKSMP Economy Update
Forum: Guides
Last Post: LKSMP
03-10-2023, 12:25 PM
» Replies: 0
» Views: 300
2022 CHRISTMAS EVENT WINN...
Forum: LKSMP Events
Last Post: killerSL
12-28-2022, 01:51 PM
» Replies: 1
» Views: 593
Iron Golem head with Quad...
Forum: Community Creations
Last Post: CDragoZ
10-04-2022, 08:45 AM
» Replies: 1
» Views: 649
Cape system for LKSMP
Forum: Ideas and Feedback
Last Post: LKSMP
09-05-2022, 04:04 AM
» Replies: 6
» Views: 2,001
Crossplay Update
Forum: Guides
Last Post: LKSMP
08-18-2022, 10:34 PM
» Replies: 0
» Views: 647
13 - Discord එකේ Verify ව...
Forum: Knowledge Base
Last Post: LKSMP
07-30-2022, 08:48 AM
» Replies: 0
» Views: 638
12 - Vote කරන්නේ කොහොමද?
Forum: Knowledge Base
Last Post: LKSMP
07-30-2022, 08:43 AM
» Replies: 0
» Views: 398
11 - Claim නැති වෙනවද ?
Forum: Knowledge Base
Last Post: LKSMP
07-30-2022, 08:36 AM
» Replies: 0
» Views: 436
10 - Claim කරන්නේ කොහොමද?
Forum: Knowledge Base
Last Post: LKSMP
07-30-2022, 08:34 AM
» Replies: 0
» Views: 599
09 - ලොබියට ගියාම ගෙදර යන...
Forum: Knowledge Base
Last Post: LKSMP
07-30-2022, 08:31 AM
» Replies: 0
» Views: 427

 
  08 - ලොබියට යන්නේ කොහොමද?
Posted by: LKSMP - 07-30-2022, 08:29 AM - Forum: Knowledge Base - No Replies

/lobby command එකෙන් පුලුවන් ලොබියට යන්න, එක පරාරක් ලොබියට ගියාම ආයෙත් /lobby command එක පාවිච්චි කරන්න මිනිත්තු 20 ඉන්න ඔන.

nether + end world එකට /lobby command එක වැඩ කරන්නේ නෑ.

Print this item

  07 - Set Home කරන්නේ කොහමද ?
Posted by: LKSMP - 07-30-2022, 08:27 AM - Forum: Knowledge Base - No Replies

අනිත් Servers වල වගේ /sethome command එක දුන්නම home location එක සෙට් වෙන්නේ නැ , /home command එක ගහලා home එකට teleport වෙන්නත් බැ.

Bed එකක් Craft කරල Respawn Point එක සෙට් කරගන්න, XYZ වලින් පුලුවන් ගෙදර තියන තැනට යන්න.

Print this item

  03 - Rules Accept කරන්නේ කොහොමද?
Posted by: LKSMP - 07-30-2022, 08:23 AM - Forum: Knowledge Base - No Replies

LKSMP server එකට අලුත් කෙනෙක් නම් අනිවාරෙන් අපේ server rules accept කරන්න ඕන.

T එක ඔබල chat එක open කරගෙන /rules command එක ගහන්න

[Image: Caprulesture.png]

rules command එක දුන්නට පස්සේ chat එකේ එනවා LKSMP rules ටික. next එකෙන් පුළුවන් pages වලට යන්න ඔක්කොම rules ටික කියවන්න අවසාන page එකේ තියනවා accept කියල button එකක් එක ඔබන්න rules accept කරන්න

Print this item

  06 -Skyblock එකට යන්නේ කොහොමද ?
Posted by: LKSMP - 07-30-2022, 08:10 AM - Forum: Knowledge Base - No Replies

boat එකේ ඉන්න NPC right click කරලා පුළුවන් Sky block server එකට යන්න

[Image: MTo0dP6.png]

Print this item

  05 - Survival යන්නේ කොහමද ?
Posted by: LKSMP - 07-30-2022, 08:08 AM - Forum: Knowledge Base - No Replies

Ship එක ඇතුලේ ඉන්න NPC right click කරලා overworld එකට rtp වෙන්න



[Image: RaQdZ0F.png]


[Image: b1qz3ym.png]

Print this item

  01 - Resource Pack එක accept කරන්නේ කොහොමද ?
Posted by: LKSMP - 07-30-2022, 07:50 AM - Forum: Knowledge Base - No Replies

LKSMP එකට join උණාම මේ වගේ Pop-up එකක් එනවා, Proceed Click කරන්න.

[Image: YiOR091.png]

Pack එක download fail උනොත් අයෙත් පාරක් join වෙන්න.

මේකත් කියවන්න Smile LKSMP SERVER එකට හරියට JOIN වෙමු 

Print this item

  02 - Register වෙන්නේ කොහොමද?
Posted by: LKSMP - 07-29-2022, 11:48 PM - Forum: Knowledge Base - No Replies

LKSMP server එකට ගියාම chat එකේ ගහන්න /register password password – password කියන තැනට කැමති password එකක් දෙන්න පුළුවන් ගහන password එක දෙපාරක් ගන්න.

register උනාම server එකට එන හැම පාරකම login වෙන්න ඔන.

/login password command එක ගහල ලොග් වෙන්න

password එක අමතක උනොත් ඇඩ්මින් කෙනෙක්ට කියන්න නැත්නම් email එක හරහා password එක reset කරගන්න.

Print this item

  [Solved] AFK Mode for players
Posted by: NemithaFernando - 07-16-2022, 08:16 PM - Forum: Ideas and Feedback - Replies (1)

I would like to have an AFK mode for players so when they turned it on others can see they were AFK or not to reduce confinement

Print this item

  LKSMP TPA
Posted by: LKSMP - 07-14-2022, 12:54 PM - Forum: Guides - No Replies

LKSMP TPA - overworld only

commands:
/tpa [player] - Sends a teleportation request.
/tpahere [player] - Sends a teleportation request to teleport the player to you.
/tpaccept - Accepts the request.
/tpatoggle - Disables/Enables the teleportation to you.
/tpatoggle [player] - Disables/Enables the teleportation to a specific player.
/tpdeny - Denies the teleportation request.
/tpcancel [player] - Cancels a teleportation request to a specific player.

Print this item

  1.19 update
Posted by: Oshada - 06-12-2022, 01:57 PM - Forum: LKSMP Server Discussion - Replies (4)

1.19 update eken server ekata join wenna bari ai ?

Print this item