Create an account


Welcome, Guest
You have to register before you can post on our site.

Username/Email:
  

Password
  





Search Forums

(Advanced Search)

Forum Statistics
» Members: 17
» Latest member: SCOOPEO SL
» Forum threads: 34
» Forum posts: 82

Full Statistics

Online Users
There are currently 9 online users.
» 0 Member(s) | 8 Guest(s)
Google

 
  Cape system for LKSMP
Posted by: NemithaFernando - 09-01-2022, 07:58 PM - Forum: Ideas and Feedback - Replies (6)

I would like if we can add a client side mod association to add capes which can be unique among ranks, paid capes and giveaways
I think its possible to add capes to skin system ( not sure )

Print this item

  Crossplay Update
Posted by: LKSMP - 08-18-2022, 10:34 PM - Forum: Guides - No Replies

LKSMP server එක කලින් වැඩ කරේ java version එකට විතරයි. මේ update එකෙන් පුළුවන් bedrock play කරන අයට LKSMP එකට join වෙලා play කරන්න යාලුවොත් එක්ක.

bedrock (mobile) අයට වෙනම ip එකක් තියනවා play.lksmp.fun එකෙන් connect වෙන්න බැ 

bedrock ip එක -  bedrock.lksmp.fun:8156 



[Image: attachment.php?aid=19]
[Image: attachment.php?aid=20]



Attached Files Thumbnail(s)
       
Print this item

  13 - Discord එකේ Verify වෙන්නේ කොහොමද ?
Posted by: LKSMP - 07-30-2022, 08:48 AM - Forum: Knowledge Base - No Replies

  • මුලින්ම LKSMP discord එකට join වෙන්න - https://lksmp.fun/discord
  • Lobby එකේ Skyblock NPC Right click කරලා skyblock server එකට යන්න
  • get-verified channel එකේ play කරන name එක ගහන්න
  • [Image: dcverfiy.png]
  • game එකේ chat එකට එන message එක accept කරන්න

account එක unlink කරන්න ඕන නම් /dc unlink command එක පාවිච්චි කරන්න

Print this item

  12 - Vote කරන්නේ කොහොමද?
Posted by: LKSMP - 07-30-2022, 08:43 AM - Forum: Knowledge Base - No Replies

/vote command එක දුන්නම එනවා menu එකක් එතන තියන Link එකෙන් අපේ website එකේ vote page එකට යනවා 1 ඉදන් 8 වෙනකන් තියන site ඔක්කොම open කරගෙන username එක ගහලා vote කරන්න. හරියටම user name එක ගහන්න


Vote කරහම Claim Blocks + Vote Keys ලැබෙනවා, Vote Key වලින් පුලුවන් Vote Crate එක අරින්න, Claim Blocks වලින් පුලුවන් Claim එක ලොකු කරගන්න.
දවස ගානේ Vote කරන්න පුලුවන් Smile 


[Image: 9PCgdKt.png]

[Image: 3xjZXR0.png]

Print this item

  11 - Claim නැති වෙනවද ?
Posted by: LKSMP - 07-30-2022, 08:36 AM - Forum: Knowledge Base - No Replies

මාස 6 online එන්නේ නැතුව හිටියොත් claim කරලා තියන තැන් ඔක්කොම unclaim වෙනවා.

free ලැබෙන claim 2500 අමතරව bonus claim 5000 වඩා තිබුනොත් තමා claim expire වෙන්නේ

5000 වඩා අඩුවෙන් නම් තියෙන්නේ bonus claim මාස 6 online එන්නේ නැතුව හිටියට expire වෙන්නේ නැ

Print this item

  10 - Claim කරන්නේ කොහොමද?
Posted by: LKSMP - 07-30-2022, 08:34 AM - Forum: Knowledge Base - No Replies

අනිවාරෙන් ගෙදර හදන තැන claim කරන්න.



මුලින්ම claim blocks ලෙබෙන්නේ 150

හැම player කෙනෙක්ටම 2500 claims නොමිලේ ලැබෙනවා

claim block 2500 එක පාරටම හම්බවෙන්නේ නැ server එකේ play කරද්දී තමා claims ලැබෙන්නේ පැයකට 85 ගානේ

claims 2500 වඩා ගන්න ඕනි නම් අපේ store එකෙන් ගන්න පුළුවන් https://store.lksmp.fun/
claim commands https://lksmp.fun/land-claim-commands/

Print this item

  09 - ලොබියට ගියාම ගෙදර යන්නේ කොහොමද?
Posted by: LKSMP - 07-30-2022, 08:31 AM - Forum: Knowledge Base - No Replies

Lobby එකේ තියනවා Bed Tp portal එක එකට ගියාම  පුලුවන් Bed එක ගහලා Respawn Point සෙට් කරපු තැනට යන්න.

[Image: UKjbas7.png]

Print this item

  08 - ලොබියට යන්නේ කොහොමද?
Posted by: LKSMP - 07-30-2022, 08:29 AM - Forum: Knowledge Base - No Replies

/lobby command එකෙන් පුලුවන් ලොබියට යන්න, එක පරාරක් ලොබියට ගියාම ආයෙත් /lobby command එක පාවිච්චි කරන්න මිනිත්තු 20 ඉන්න ඔන.

nether + end world එකට /lobby command එක වැඩ කරන්නේ නෑ.

Print this item

  07 - Set Home කරන්නේ කොහමද ?
Posted by: LKSMP - 07-30-2022, 08:27 AM - Forum: Knowledge Base - No Replies

අනිත් Servers වල වගේ /sethome command එක දුන්නම home location එක සෙට් වෙන්නේ නැ , /home command එක ගහලා home එකට teleport වෙන්නත් බැ.

Bed එකක් Craft කරල Respawn Point එක සෙට් කරගන්න, XYZ වලින් පුලුවන් ගෙදර තියන තැනට යන්න.

Print this item

  03 - Rules Accept කරන්නේ කොහොමද?
Posted by: LKSMP - 07-30-2022, 08:23 AM - Forum: Knowledge Base - No Replies

LKSMP server එකට අලුත් කෙනෙක් නම් අනිවාරෙන් අපේ server rules accept කරන්න ඕන.

T එක ඔබල chat එක open කරගෙන /rules command එක ගහන්න

[Image: Caprulesture.png]

rules command එක දුන්නට පස්සේ chat එකේ එනවා LKSMP rules ටික. next එකෙන් පුළුවන් pages වලට යන්න ඔක්කොම rules ටික කියවන්න අවසාන page එකේ තියනවා accept කියල button එකක් එක ඔබන්න rules accept කරන්න

Print this item

 
Latest Threads
Cape system for LKSMP
Last Post: LKSMP
09-05-2022, 04:04 AM
Crossplay Update
Last Post: LKSMP
08-18-2022, 10:34 PM
13 - Discord එකේ Verify ව...
Last Post: LKSMP
07-30-2022, 08:48 AM
12 - Vote කරන්නේ කොහොමද?
Last Post: LKSMP
07-30-2022, 08:43 AM
11 - Claim නැති වෙනවද ?
Last Post: LKSMP
07-30-2022, 08:36 AM
10 - Claim කරන්නේ කොහොමද?
Last Post: LKSMP
07-30-2022, 08:34 AM
09 - ලොබියට ගියාම ගෙදර යන...
Last Post: LKSMP
07-30-2022, 08:31 AM
08 - ලොබියට යන්නේ කොහොමද?
Last Post: LKSMP
07-30-2022, 08:29 AM
07 - Set Home කරන්නේ කොහම...
Last Post: LKSMP
07-30-2022, 08:27 AM
03 - Rules Accept කරන්නේ ...
Last Post: LKSMP
07-30-2022, 08:23 AM

© LKSMP 2022