1.19 server update එක නිසා LKSMP Coordinates System disable කරලා තියෙන්නේ 
LKSMP survival server එකේ tpa සහ sethome commands නැ SMP server එකක් නිසා (sethome එක වෙනුවට ඔයාට පුළුවන් bed එහෙකට respawn point එක සෙට් කරන්න.)
ගොඩක් play කරන අයට තේරෙන්නේ නැ xyz වලට හරියට යන්න එකට විසදුමක් විදිහට තමා අපි අපේ LKSMP Coordinates System එක හදුන්වා දෙන්නේ.
01.
/lc on - xyz hud එක on කරගන්න.
/lc off - xyz hud එක off කරගන්න
![[Image: 0imuX02.gif]](https://i.imgur.com/0imuX02.gif)
02.
/lc save name command එකෙන් පුළුවන් overworld,end world සහ nether world එකේ ඔනම තැනක xyz save කරගන්න coordinates book එකට
/lc rename name newname command එකෙන් පුළුවන් book එකේ save කරගෙන තියන location එකක නම වෙනස් කරන්න
/lc delete name command එකෙන් පුළුවන් save කරන location එක අයින් කරලා දාන්න coordinates book එකෙන්
![[Image: attachment.php?aid=6]](https://community.lksmp.fun/attachment.php?aid=6)
/lc command එකෙන් පුළුවන් coordinates book එක බලන්න
![[Image: attachment.php?aid=7]](https://community.lksmp.fun/attachment.php?aid=7)
/lc list worldname command එකෙන් පුළුවන් අදාළ world එකට save කරගෙන තියන locations ටික බලන්න
world names :
/lc clear worldname - එක පාර world එහෙක save කරලා තියන locations ඔක්කොම remove කරන්න
03.
/gps x y z command එකෙන් පුළුවන් coordinates වලට gps on කරගන්න
![[Image: attachment.php?aid=8]](https://community.lksmp.fun/attachment.php?aid=8)
/gps locationname - book එකේ save කරගෙන තියන තැනට gps on කරගන්න
/gps playername - තව player කෙනෙක් ලගට gps on කරගන්න
gps request එක යවන කෙනා accept කරොත් විතරයි gps on වෙන්නේ
![[Image: attachment.php?aid=10]](https://community.lksmp.fun/attachment.php?aid=10)
/gps accept command එකෙන් පුළුවන් වෙන player කෙනෙක් gps request එකක් දැම්මොත් accept කරන්න
gps off කරන්න ඔන නම් /gps command එක ගහන්න
04.
/lc share locationname playername command එකෙන් පුළුවන් coordinates book එකේ save කරලා තියන location එක player කෙනෙක්ට share කරන්න
![[Image: attachment.php?aid=9]](https://community.lksmp.fun/attachment.php?aid=9)
05.
/lc friends add playername command එකෙන් පුළුවන් යාළුවො add කරගන්න
/lc friends list - add කරගෙන තියන යාලුවන්ව බලන්න පුළුවන්
/lc friends remove playername - add කරගෙන ඉන්න යාලුවන්ව remove කරන්න පුළුවන්
06.
/lc deaths - අවසානෙට මැරිලා තියන coordinates 5 බලාගන්න පුළුවන්
![[Image: attachment.php?aid=11]](https://community.lksmp.fun/attachment.php?aid=11)
ප්‍රශ්ණ තියනවා නම් community එකේ account එකක් හදලා අහන්න

LKSMP survival server එකේ tpa සහ sethome commands නැ SMP server එකක් නිසා (sethome එක වෙනුවට ඔයාට පුළුවන් bed එහෙකට respawn point එක සෙට් කරන්න.)
ගොඩක් play කරන අයට තේරෙන්නේ නැ xyz වලට හරියට යන්න එකට විසදුමක් විදිහට තමා අපි අපේ LKSMP Coordinates System එක හදුන්වා දෙන්නේ.

01.
/lc on - xyz hud එක on කරගන්න.
/lc off - xyz hud එක off කරගන්න
![[Image: 0imuX02.gif]](https://i.imgur.com/0imuX02.gif)
02.
/lc save name command එකෙන් පුළුවන් overworld,end world සහ nether world එකේ ඔනම තැනක xyz save කරගන්න coordinates book එකට
/lc rename name newname command එකෙන් පුළුවන් book එකේ save කරගෙන තියන location එකක නම වෙනස් කරන්න
/lc delete name command එකෙන් පුළුවන් save කරන location එක අයින් කරලා දාන්න coordinates book එකෙන්
/lc command එකෙන් පුළුවන් coordinates book එක බලන්න
/lc list worldname command එකෙන් පුළුවන් අදාළ world එකට save කරගෙන තියන locations ටික බලන්න
world names :
- world
- world_nether
- world_the_end
/lc clear worldname - එක පාර world එහෙක save කරලා තියන locations ඔක්කොම remove කරන්න
03.
/gps x y z command එකෙන් පුළුවන් coordinates වලට gps on කරගන්න
/gps locationname - book එකේ save කරගෙන තියන තැනට gps on කරගන්න
/gps playername - තව player කෙනෙක් ලගට gps on කරගන්න
gps request එක යවන කෙනා accept කරොත් විතරයි gps on වෙන්නේ
/gps accept command එකෙන් පුළුවන් වෙන player කෙනෙක් gps request එකක් දැම්මොත් accept කරන්න
gps off කරන්න ඔන නම් /gps command එක ගහන්න
04.
/lc share locationname playername command එකෙන් පුළුවන් coordinates book එකේ save කරලා තියන location එක player කෙනෙක්ට share කරන්න
05.
/lc friends add playername command එකෙන් පුළුවන් යාළුවො add කරගන්න
/lc friends list - add කරගෙන තියන යාලුවන්ව බලන්න පුළුවන්
/lc friends remove playername - add කරගෙන ඉන්න යාලුවන්ව remove කරන්න පුළුවන්
06.
/lc deaths - අවසානෙට මැරිලා තියන coordinates 5 බලාගන්න පුළුවන්
ප්‍රශ්ණ තියනවා නම් community එකේ account එකක් හදලා අහන්න

Lanka Survival Multiplayer - A peaceful place for you and your friends to have fun and vibe
PLAY.LKSMP.FUN