Create an account


Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
[Solved]coordinates

#1
Lightbulb 
ගොඩක් අය coordinates වලට හරියටම යන්න දන්නේ නැ එකට මොකක් හරි ලෙසි ක්‍රමයක් හදන්න පුලුවන්නම් ගොඩක් හොදයි

tpa නැතුව  Sleepy

හරියට player ඉන්න තෑනට ලෙසියෙන්ම ඇවිදගෙන යන්න විදිහක් අතරමන් වෙන්නේ නැතුව

#2
දැනටමත් එහෙම වැඩක් අපි කරගෙන යනගමන් ඉන්නේ ළගදීම update එක දෙන්නම්...

#3
(12-26-2021, 02:59 PM)Kavi Wrote: ගොඩක් අය coordinates වලට හරියටම යන්න දන්නේ නැ එකට මොකක් හරි ලෙසි ක්‍රමයක් හදන්න පුලුවන්නම් ගොඩක් හොදයි

tpa නැතුව  Sleepy

හරියට player ඉන්න තෑනට ලෙසියෙන්ම ඇවිදගෙන යන්න විදිහක් අතරමන් වෙන්නේ නැතුව

eka maru wade   Cool

#4
[Image: lBFc4Mj.gif]

#5
(12-26-2021, 03:26 PM)T4B Wrote: [Image: lBFc4Mj.gif]

කවද්ද දාන්නේ  Huh

#6
තව සතියක් විතර යනවා update එක දෙන්න



Forum Jump:


Users browsing this thread:
1 Guest(s)

© LKSMP 2022