Create an account


Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
[Solved] nether portal login අවුල

#1
මම server එකේ play කරද්දී nether එකට ගිහිල්ලා ආයෙත් overworld එනකොට මගේ connection අවුලක් නිසා මාව disconnect උනා ආයෙත් server එකට join වෙලා login වෙන්න හදනකොට log වෙන්න බැ chat එක open වෙන්නේ නෑ මේක හදහන්න.

අවසානේ මම login උනේ මගේ යාලුවෙක්ට කියල portal එක කඩල  Idea

එක කරන්න පුළුවන් උනේ මමයි මගේ යාළුවයි voice chat කරන ගමන් game එක play කරන නිසා

voice chat නැති අයට portal අවුල උනොත් කරගන්න දෙයක් නැති වෙනවා Huh

#2
(12-26-2021, 03:55 AM)Kavi Wrote: මම server එකේ play කරද්දී nether එකට ගිහිල්ලා ආයෙත් overworld එනකොට මගේ connection අවුලක් නිසා මාව disconnect උනා ආයෙත් server එකට join වෙලා login වෙන්න හදනකොට log වෙන්න බැ chat එක open වෙන්නේ නෑ මේක හදහන්න.

අවසානේ මම login උනේ මගේ යාලුවෙක්ට කියල portal එක කඩල  Idea

එක කරන්න පුළුවන් උනේ මමයි මගේ යාළුවයි voice chat කරන ගමන් game එක play කරන නිසා

voice chat නැති අයට portal අවුල උනොත් කරගන්න දෙයක් නැති වෙනවා Huh

thank you මේක ගැන report කරාට, අපි මේක හදන්නම්.  Heart

#3
[Image: agree-clap.gif]



Forum Jump:


Users browsing this thread:
1 Guest(s)

© LKSMP 2023