Thread Rating:
  • 1 Vote(s) - 2 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Skyblock level
#1
Skyblock eke level up wenne kohomada ? 

mn play kara level 0 thiyenne eka wadi wenne nadda ? Dodgy
Reply
#2
(12-25-2021, 06:20 PM)CDragoZ Wrote: Skyblock eke level up wenne kohomada ? 

ඔයා island එකේ හදහන දේවල් වලටයි challenges complete කරන කොටයි level up වෙන්නේ 

/is challenges command එකෙන් පුළුවන් challenge menu එක ගන්න 

island එකේ ගහන blocks වල වටිනාකම අනුවත්  level up වෙන එක තීරණය වෙනවා 

මොකක් හරි block එකක් අතට අරගෙන /is value command එක දුන්නම block එකේ වටිනාකම පෙන්නනවා 

මතක ඇතුව /is level command එක ගහලා level refresh කරන්න එතකොට level up වෙනවා 

එක දිගට මැරෙන්න එපා එහෙම උනාම තියන level අඩු වෙනවා
Reply
#3
/is visit command එක ගහලා අනිත් අයගේ island ටිකත් බලන්න පොඩි අදහසක් ගන්න පුළුවන් කොහොමද වැඩේ වෙන්නේ කියලා
Reply
#4
(12-25-2021, 07:53 PM)T4B Wrote:
(12-25-2021, 06:20 PM)CDragoZ Wrote: Skyblock eke level up wenne kohomada ? 

mn play kara level 0 thiyenne eka wadi wenne nadda ? Dodgy

ඔයා island එකේ හදහන දේවල් වලටයි challenges complete කරන කොටයි level up වෙන්නේ 

/is challenges command එකෙන් පුළුවන් challenge menu එක ගන්න 

island එකේ ගහන blocks වල වටිනාකම අනුවත්  level up වෙන එක තීරණය වෙනවා 

මොකක් හරි block එකක් අතට අරගෙන /is value command එක දුන්නම block එකේ වටිනාකම පෙන්නනවා 

මතක ඇතුව /is level command එක ගහලා level refresh කරන්න එතකොට level up වෙනවා 

එක දිගට මැරෙන්න එපා එහෙම උනාම තියන level අඩු වෙනවා

ah ehemada mam echara deyak danagena hitiye na 
thwa monwada thiyana commands ?
Reply
#5
/is help
Reply
#6
(12-25-2021, 07:59 PM)T4B Wrote: /is help

thank you  Heart
Reply

Forum Jump:

Users browsing this thread: 1 Guest(s)