(12-25-2021, 06:20 PM)CDragoZ Wrote: Skyblock eke level up wenne kohomada ?
mn play kara level 0 thiyenne eka wadi wenne nadda ? 
ඔයා island එකේ හදහන දේවල් වලටයි challenges complete කරන කොටයි level up වෙන්නේ
/is challenges command එකෙන් පුළුවන් challenge menu එක ගන්න
island එකේ ගහන blocks වල වටිනාකම අනුවත් level up වෙන එක තීරණය වෙනවා
මොකක් හරි block එකක් අතට අරගෙන /is value command එක දුන්නම block එකේ වටිනාකම පෙන්නනවා
මතක ඇතුව /is level command එක ගහලා level refresh කරන්න එතකොට level up වෙනවා
එක දිගට මැරෙන්න එපා එහෙම උනාම තියන level අඩු වෙනවා