Create an account


Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Crossplay Update

#1
LKSMP server එක කලින් වැඩ කරේ java version එකට විතරයි. මේ update එකෙන් පුළුවන් bedrock play කරන අයට LKSMP එකට join වෙලා play කරන්න යාලුවොත් එක්ක.

bedrock (mobile) අයට වෙනම ip එකක් තියනවා play.lksmp.fun එකෙන් connect වෙන්න බැ 

bedrock ip එක -  bedrock.lksmp.fun:8156 



[Image: attachment.php?aid=19]
[Image: attachment.php?aid=20]


Attached Files Thumbnail(s)
       
Lanka Survival Multiplayer - A peaceful place for you and your friends to have fun and vibe
PLAY.LKSMP.FUN
Reply



Forum Jump:


Users browsing this thread:
1 Guest(s)

© LKSMP 2022