08-18-2022, 10:34 PM
LKSMP server එක කලින් වැඩ කරේ java version එකට විතරයි. මේ update එකෙන් පුළුවන් bedrock play කරන අයට LKSMP එකට join වෙලා play කරන්න යාලුවොත් එක්ක.
bedrock (mobile) අයට වෙනම ip එකක් තියනවා play.lksmp.fun එකෙන් connect වෙන්න බැ
bedrock ip එක - bedrock.lksmp.fun:8156
![[Image: attachment.php?aid=19]](https://community.lksmp.fun/attachment.php?aid=19)
bedrock (mobile) අයට වෙනම ip එකක් තියනවා play.lksmp.fun එකෙන් connect වෙන්න බැ
bedrock ip එක - bedrock.lksmp.fun:8156
Lanka Survival Multiplayer - A peaceful place for you and your friends to have fun and vibe
PLAY.LKSMP.FUN