Create an account


Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
13 - Discord එකේ Verify වෙන්නේ කොහොමද ?

#1
  • මුලින්ම LKSMP discord එකට join වෙන්න - https://lksmp.fun/discord
  • Lobby එකේ Skyblock NPC Right click කරලා skyblock server එකට යන්න
  • get-verified channel එකේ play කරන name එක ගහන්න
  • [Image: dcverfiy.png]
  • game එකේ chat එකට එන message එක accept කරන්න

account එක unlink කරන්න ඕන නම් /dc unlink command එක පාවිච්චි කරන්න
Lanka Survival Multiplayer - A peaceful place for you and your friends to have fun and vibe
PLAY.LKSMP.FUN
Reply



Forum Jump:


Users browsing this thread:
1 Guest(s)

© LKSMP 2022