- මුලින්ම LKSMP discord එකට join වෙන්න - https://lksmp.fun/discord
- Lobby එකේ Skyblock NPC Right click කරලා skyblock server එකට යන්න
- get-verified channel එකේ play කරන name එක ගහන්න
- game එකේ chat එකට එන message එක accept කරන්න
account එක unlink කරන්න ඕන නම් /dc unlink command එක පාවිච්චි කරන්න
Lanka Survival Multiplayer - A peaceful place for you and your friends to have fun and vibe
PLAY.LKSMP.FUN