Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
12 - Vote කරන්නේ කොහොමද?
#1
/vote command එක දුන්නම එනවා menu එකක් එතන තියන Link එකෙන් අපේ website එකේ vote page එකට යනවා 1 ඉදන් 8 වෙනකන් තියන site ඔක්කොම open කරගෙන username එක ගහලා vote කරන්න. හරියටම user name එක ගහන්න


Vote කරහම Claim Blocks + Vote Keys ලැබෙනවා, Vote Key වලින් පුලුවන් Vote Crate එක අරින්න, Claim Blocks වලින් පුලුවන් Claim එක ලොකු කරගන්න.
දවස ගානේ Vote කරන්න පුලුවන් Smile 


[Image: 9PCgdKt.png]

[Image: 3xjZXR0.png]
Lanka Survival Multiplayer - A peaceful place for you and your friends to have fun and vibe
PLAY.LKSMP.FUN
Reply


Forum Jump:


Users browsing this thread: 1 Guest(s)