Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
07 - Set Home කරන්නේ කොහමද ?
#1
අනිත් Servers වල වගේ /sethome command එක දුන්නම home location එක සෙට් වෙන්නේ නැ , /home command එක ගහලා home එකට teleport වෙන්නත් බැ.

Bed එකක් Craft කරල Respawn Point එක සෙට් කරගන්න, XYZ වලින් පුලුවන් ගෙදර තියන තැනට යන්න.
Lanka Survival Multiplayer - A peaceful place for you and your friends to have fun and vibe
PLAY.LKSMP.FUN
Reply


Forum Jump:


Users browsing this thread: 1 Guest(s)