(06-12-2022, 01:57 PM)Oshada Wrote: 1.19 update eken server ekata join wenna bari ai ?
තාම අපි server එක 1.19 වලට update කරලා නැ. හරියටම update කරන දවසක් කියන්නත් විදියක් නැ හැබැයි පුළුවන් තරම් ඉක්මණට update එක දෙනවා.
Lanka Survival Multiplayer - A peaceful place for you and your friends to have fun and vibe
PLAY.LKSMP.FUN