Create an account


Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
join wenna ba server ekata

#1
Question 
mata server ekata join wenna ba country blacklist kiyala enwane
Reply

#2
country blacklist  error එක එන්නේ ලංකාවෙන් පිට ඉදන් connect වෙනකොට අපිට පුළුවන් ඔයාව whitelist එකට add කරන්න
private message check කරන්න
Lanka Survival Multiplayer - A peaceful place for you and your friends to have fun and vibe
PLAY.LKSMP.FUN
Reply

#3
update : country blacklist එක අපි disable කරා දැන් වෙන රටවල් වල ඉන්න අයට එන්න පුළුවන් හැබැයි vpn use කරන්න එපා Smile
Lanka Survival Multiplayer - A peaceful place for you and your friends to have fun and vibe
PLAY.LKSMP.FUN
Reply

#4
(05-15-2022, 11:52 PM)LKSMP Wrote: country blacklist  error එක එන්නේ ලංකාවෙන් පිට ඉදන් connect වෙනකොට අපිට පුළුවන් ඔයාව whitelist එකට add කරන්න
private message check කරන්න

ip eka damma dan enna puluwanda ?
Reply

#5
(05-17-2022, 11:44 AM)Oshada Wrote:
(05-15-2022, 11:52 PM)LKSMP Wrote: country blacklist  error එක එන්නේ ලංකාවෙන් පිට ඉදන් connect වෙනකොට අපිට පුළුවන් ඔයාව whitelist එකට add කරන්න
private message check කරන්න

ip eka damma dan enna puluwanda ?

ip එක ඕන වෙන්නේ නැ දැන් connect වෙන්න පුළුවන්
Lanka Survival Multiplayer - A peaceful place for you and your friends to have fun and vibe
PLAY.LKSMP.FUN
Reply

#6
dan connect wenna puluwan thank you !!
Reply



Forum Jump:


Users browsing this thread:
1 Guest(s)

© LKSMP 2023