Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
LKSMP server එකට හරියට join වෙමු
#1
මුලින්ම අපේ server ip එක copy කරගන්න 

play.lksmp.fun


 LKSMP server එකට join වෙන්න පුළුවන් version එහෙකින්  minecraft එක open කරගන්න
 1.16.4 එකේ ඉදන් 1.18.2 version එකට වෙනකන් support කරනවා - 1.18.2 version එකෙන් එන්න පුලුවන්නම් හොදයි 

game එකේ Multiplayer වලට ගිහිල්ල add server දෙන්න 

[Image: attachment.php?aid=16]

[Image: attachment.php?aid=17]
  • Server Name එකට කැමති එකක් දෙන්න 
  • Server Address එකට කලින් copy කරගත්ත ip එක paste කරන්න 
  • Server Resource Packs එක Enabled දීලා Done කරන්න 

[Image: attachment.php?aid=18]

Join Server click කරලා server එකට connect වෙන්න 

 LKSMP server එකට join උනාට පස්සේ register වෙන්න ඕන - register වෙන විදිහ සහ අනිත් දේවල් දැනගන්න අපේ knowledge-base පිටුවට පිවිසෙන්න  https://lksmp.fun/knowledge-base/

ගැටළු තියනවා නම් අපේ page එකට msg එකක් දන්නා නැත්නම් discord,teamspeak හරහා අපව සම්බන්ධ කර ගන්න  Heart

Discord - https://lksmp.fun/discord/
Teamspeak  - https://lksmp.fun/ts3/
Facebook Page  - https://www.facebook.com/srilankaminecraft


Attached Files Thumbnail(s)
           
Lanka Survival Multiplayer - A peaceful place for you and your friends to have fun and vibe
PLAY.LKSMP.FUN
Reply


Forum Jump:


Users browsing this thread: 2 Guest(s)