1.18.2 version එකෙන් connect වෙන්න පුළුවන් විදිහට අද අපි server එක හැදුවා හැබැයි server side එකෙන් 1.18.2 update එක නෙවේයි run වෙන්නේ.
1.18.1 version එකෙන්ත තමා server එක run වෙන්නේ.
Lanka Survival Multiplayer - A peaceful place for you and your friends to have fun and vibe
PLAY.LKSMP.FUN