Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
1.18.2
#1
1.18.2 game version eken connect wenna barida thama server ekata ?
Reply
#2
(03-19-2022, 10:32 PM)CDragoZ Wrote: 1.18.2 game version eken connect wenna barida thama server ekata ?

1.16.4 - 1.18.1 versions තරයි දැනට පාවිච්චි කරන්න පුළුවන් 1.18.2 එකට අපි server එක update කරනවා තව ටික දවසක් යයි
Lanka Survival Multiplayer - A peaceful place for you and your friends to have fun and vibe
PLAY.LKSMP.FUN
Reply
#3
(03-20-2022, 11:08 AM)LKSMP Wrote:
(03-19-2022, 10:32 PM)CDragoZ Wrote: 1.18.2 game version eken connect wenna barida thama server ekata ?

1.16.4 - 1.18.1 versions තරයි දැනට පාවිච්චි කරන්න පුළුවන් 1.18.2 එකට අපි server එක update කරනවා තව ටික දවසක් යයි

thank you
Reply
#4
1.18.2 version එකෙන් connect වෙන්න පුළුවන් විදිහට අද අපි server එක හැදුවා  හැබැයි server side එකෙන් 1.18.2 update එක නෙවේයි run වෙන්නේ.
1.18.1 version එකෙන්ත තමා server එක  run වෙන්නේ.
Lanka Survival Multiplayer - A peaceful place for you and your friends to have fun and vibe
PLAY.LKSMP.FUN
Reply


Forum Jump:


Users browsing this thread: 1 Guest(s)