Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Claim නැති වෙනවද ?
#1
Question 
online එන්නේ නැතුව හිටියොත් claim කරලා තියන ඒවා නැති වෙනවද ?
Reply
#2
(03-05-2022, 10:03 AM)Kavi Wrote: online එන්නේ නැතුව හිටියොත් claim කරලා තියන ඒවා නැති වෙනවද ?


මාස 6 online එන්නේ නැතුව හිටියොත් claim කරලා තියන තැන් ඔක්කොම unclaim වෙනවා.
account එකේ තියන claim blocks නැති වෙන්නේ නැ..
Lanka Survival Multiplayer - A peaceful place for you and your friends to have fun and vibe
PLAY.LKSMP.FUN
Reply
#3
[Image: nice-click-nice.gif]
Reply
#4
Update :

free ලැබෙන claim 2500 අමතරව bonus claim 5000 වඩා තිබුනොත් තමා claim expire වෙන්නේ

5000 වඩා අඩුවෙන් නම් තියෙන්නේ bonus claim මාස 6 online එන්නේ නැතුව හිටියට claim නැති වෙන්නේ නැ
Lanka Survival Multiplayer - A peaceful place for you and your friends to have fun and vibe
PLAY.LKSMP.FUN
Reply
#5
(04-17-2022, 11:46 PM)LKSMP Wrote: Update :

free ලැබෙන claim 2500 අමතරව bonus claim 5000 වඩා තිබුනොත් තමා claim expire වෙන්නේ 

5000 වඩා අඩුවෙන් නම් තියෙන්නේ bonus claim  මාස 6 online එන්නේ නැතුව හිටියට claim නැති වෙන්නේ නැ

Heart
Reply


Forum Jump:


Users browsing this thread: 1 Guest(s)