Thread Rating:
  • 1 Vote(s) - 5 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Survival Server Coordinates System Guide
#1
Star 
1.19 server update එක නිසා LKSMP Coordinates System disable කරලා තියෙන්නේ Smile

LKSMP survival server එකේ tpa සහ sethome commands නැ SMP server එකක් නිසා (sethome එක වෙනුවට ඔයාට පුළුවන් bed එහෙකට respawn point එක සෙට් කරන්න.)
ගොඩක් play කරන අයට තේරෙන්නේ නැ xyz වලට හරියට යන්න එකට විසදුමක් විදිහට තමා අපි අපේ LKSMP Coordinates System එක හදුන්වා දෙන්නේ.  Shy

01.

/lc on - xyz hud එක on කරගන්න.

/lc off - xyz hud එක off කරගන්න 

[Image: 0imuX02.gif]

02.

/lc save name command එකෙන් පුළුවන් overworld,end world සහ nether world එකේ ඔනම තැනක xyz save කරගන්න coordinates book එකට

/lc rename name newname command එකෙන් පුළුවන් book එකේ save කරගෙන තියන location එකක නම වෙනස් කරන්න 

/lc delete name command එකෙන් පුළුවන් save කරන location එක අයින් කරලා දාන්න coordinates book එකෙන්

[Image: attachment.php?aid=6]

/lc command එකෙන් පුළුවන්  coordinates book එක බලන්න 

[Image: attachment.php?aid=7]

/lc list worldname  command එකෙන් පුළුවන් අදාළ world එකට save කරගෙන තියන locations ටික බලන්න 

world names :
  • world
  • world_nether
  • world_the_end

/lc clear worldname - එක පාර world එහෙක save කරලා තියන locations ඔක්කොම remove කරන්න 
03.

/gps x y z command එකෙන් පුළුවන් coordinates වලට gps on කරගන්න

[Image: attachment.php?aid=8]


/gps locationname - book එකේ save කරගෙන තියන තැනට gps on කරගන්න

/gps playername  - තව player කෙනෙක් ලගට gps on කරගන්න
gps request එක යවන කෙනා accept කරොත් විතරයි gps on වෙන්නේ

[Image: attachment.php?aid=10]

/gps accept command එකෙන් පුළුවන් වෙන player කෙනෙක් gps request එකක් දැම්මොත් accept කරන්න 

gps off කරන්න ඔන නම් /gps command එක ගහන්න

04.

/lc share locationname playername command එකෙන් පුළුවන් coordinates book එකේ save කරලා තියන location එක player කෙනෙක්ට share කරන්න 


[Image: attachment.php?aid=9]

05.

/lc friends add playername command එකෙන් පුළුවන්  යාළුවො add කරගන්න
/lc friends list - add කරගෙන තියන යාලුවන්ව බලන්න පුළුවන් 
/lc friends remove playername  - add කරගෙන ඉන්න යාලුවන්ව remove කරන්න පුළුවන් 

06.

/lc deaths - අවසානෙට මැරිලා තියන coordinates 5 බලාගන්න පුළුවන් 

[Image: attachment.php?aid=11]

ප්‍රශ්ණ තියනවා නම් community එකේ account එකක් හදලා අහන්න  Rolleyes  

Lanka Survival Multiplayer - A peaceful place for you and your friends to have fun and vibe
PLAY.LKSMP.FUN


Attached Files Thumbnail(s)
                       
   
Reply
#2
07. තාවකාලිකව ඉවත් කර ඇත 


/lc board command එකෙන් පුළුවන් screen එකේ දුකුණු පැත්තෙන් save කරගෙන තියන locations සහ add කරගෙන තියන යාලුවන්ව පෙන්නන hud එක on කරගන්න hud එක off කරන්න පුළුවන් ආයෙත් /lc board command එක ගහන්න 

[Image: attachment.php?aid=12]

/lc pin locationname  /lc pin friendname  command එකෙන් පුළුවන් board එකේ උඩින්ම pin කරගන්න location name එක හෝ යාළුවගේ name එක
Lanka Survival Multiplayer - A peaceful place for you and your friends to have fun and vibe
PLAY.LKSMP.FUN
Reply
#3
gps seen Eka maru
Reply


Forum Jump:


Users browsing this thread: 1 Guest(s)