12-25-2021, 06:20 PM
Skyblock eke level up wenne kohomada ?
mn play kara level 0 thiyenne eka wadi wenne nadda ?
mn play kara level 0 thiyenne eka wadi wenne nadda ?
Skyblock level
|
12-25-2021, 06:20 PM
Skyblock eke level up wenne kohomada ?
mn play kara level 0 thiyenne eka wadi wenne nadda ?
12-25-2021, 07:53 PM
(12-25-2021, 06:20 PM)CDragoZ Wrote: Skyblock eke level up wenne kohomada ? ඔයා island එකේ හදහන දේවල් වලටයි challenges complete කරන කොටයි level up වෙන්නේ /is challenges command එකෙන් පුළුවන් challenge menu එක ගන්න island එකේ ගහන blocks වල වටිනාකම අනුවත් level up වෙන එක තීරණය වෙනවා මොකක් හරි block එකක් අතට අරගෙන /is value command එක දුන්නම block එකේ වටිනාකම පෙන්නනවා මතක ඇතුව /is level command එක ගහලා level refresh කරන්න එතකොට level up වෙනවා එක දිගට මැරෙන්න එපා එහෙම උනාම තියන level අඩු වෙනවා
12-25-2021, 07:55 PM
/is visit command එක ගහලා අනිත් අයගේ island ටිකත් බලන්න පොඩි අදහසක් ගන්න පුළුවන් කොහොමද වැඩේ වෙන්නේ කියලා
12-25-2021, 07:57 PM
(12-25-2021, 07:53 PM)T4B Wrote:(12-25-2021, 06:20 PM)CDragoZ Wrote: Skyblock eke level up wenne kohomada ? ah ehemada mam echara deyak danagena hitiye na thwa monwada thiyana commands ?
12-25-2021, 07:59 PM
/is help
12-25-2021, 07:59 PM
|
« Next Oldest | Next Newest »
|