My Armor Set Was Stolen

2 Replies, 170 Views
Thread Closed 

hi admin
මගේ බේස් එකේ Armor Stand වල දාලා තිබ්බ Armor Sets ටික කවුරුහරි හොරකම් කරලා . කරුණාකරලා CoreProtect Logs චෙක් කරලා ඒ Armor Stand එකෙන් බඩු ගත්තු කෙනාව හොයලා දෙන්න පුළුවන්ද?
මට මේක කරපු කෙනා ගැන 99% ක්ම ෂුවර් සැක ප්ලේයර් කෙනෙක් ඉන්නවා. එයාගේ ලොග්ස් පොඩ්ඩක් මුලින්ම චෙක් කරලා බලන්න.
  • මගේ In-Game Name: malindu2006
  • සැකකරන ප්ලේයර්ගේ නම : devinsanjika
  • නැති වුණු බඩු: Netherite Full Sets 7ක් විතර
  • Armor Stand එක තිබ්බ තැන (Coordinates): X: -1368, Y: 79, Z: -6814
  • සිද්ධිය වුණු දවස සහ වෙලාව: 7/5 වෙනිදා රාත්‍රී 8:00 ට විතර
ස්තූතියි


Attached Files Thumbnail(s)
   

Messages In This Thread
My Armor Set Was Stolen - by malindu - 07-05-2026, 08:34 PM
RE: My Armor Set Was Stolen - by T4B - 07-06-2026, 09:48 AM
RE: My Armor Set Was Stolen - by malindu - 07-06-2026, 09:58 AM



Users browsing this thread: 1 Guest(s)