Lanka Survival Multiplayer Community
07 - Set Home කරන්නේ කොහමද ? - Printable Version

+- Lanka Survival Multiplayer Community (https://community.lksmp.fun)
+-- Forum: LKSMP Server (https://community.lksmp.fun/forumdisplay.php?fid=1)
+--- Forum: LKSMP Server Discussion (https://community.lksmp.fun/forumdisplay.php?fid=2)
+---- Forum: Knowledge Base (https://community.lksmp.fun/forumdisplay.php?fid=11)
+---- Thread: 07 - Set Home කරන්නේ කොහමද ? (/showthread.php?tid=30)



07 - Set Home කරන්නේ කොහමද ? - LKSMP - 07-30-2022

අනිත් Servers වල වගේ /sethome command එක දුන්නම home location එක සෙට් වෙන්නේ නැ , /home command එක ගහලා home එකට teleport වෙන්නත් බැ.

Bed එකක් Craft කරල Respawn Point එක සෙට් කරගන්න, XYZ වලින් පුලුවන් ගෙදර තියන තැනට යන්න.