Lanka Survival Multiplayer Community
03 - Rules Accept කරන්නේ කොහොමද? - Printable Version

+- Lanka Survival Multiplayer Community (https://community.lksmp.fun)
+-- Forum: LKSMP Server (https://community.lksmp.fun/forumdisplay.php?fid=1)
+--- Forum: LKSMP Server Discussion (https://community.lksmp.fun/forumdisplay.php?fid=2)
+---- Forum: Knowledge Base (https://community.lksmp.fun/forumdisplay.php?fid=11)
+---- Thread: 03 - Rules Accept කරන්නේ කොහොමද? (/showthread.php?tid=29)



03 - Rules Accept කරන්නේ කොහොමද? - LKSMP - 07-30-2022

LKSMP server එකට අලුත් කෙනෙක් නම් අනිවාරෙන් අපේ server rules accept කරන්න ඕන.

T එක ඔබල chat එක open කරගෙන /rules command එක ගහන්න

[Image: Caprulesture.png]

rules command එක දුන්නට පස්සේ chat එකේ එනවා LKSMP rules ටික. next එකෙන් පුළුවන් pages වලට යන්න ඔක්කොම rules ටික කියවන්න අවසාන page එකේ තියනවා accept කියල button එකක් එක ඔබන්න rules accept කරන්න