Lanka Survival Multiplayer Community
Claim නැති වෙනවද ? - Printable Version

+- Lanka Survival Multiplayer Community (https://community.lksmp.fun)
+-- Forum: LKSMP Server (https://community.lksmp.fun/forumdisplay.php?fid=1)
+--- Forum: LKSMP Server Discussion (https://community.lksmp.fun/forumdisplay.php?fid=2)
+--- Thread: Claim නැති වෙනවද ? (/showthread.php?tid=14)



Claim නැති වෙනවද ? - Kavi - 03-05-2022

online එන්නේ නැතුව හිටියොත් claim කරලා තියන ඒවා නැති වෙනවද ?


RE: Claim නැති වෙනවද ? - LKSMP - 03-05-2022

(03-05-2022, 10:03 AM)Kavi Wrote: online එන්නේ නැතුව හිටියොත් claim කරලා තියන ඒවා නැති වෙනවද ?


මාස 6 online එන්නේ නැතුව හිටියොත් claim කරලා තියන තැන් ඔක්කොම unclaim වෙනවා.
account එකේ තියන claim blocks නැති වෙන්නේ නැ..


RE: Claim නැති වෙනවද ? - Kavi - 03-05-2022

[Image: nice-click-nice.gif]


RE: Claim නැති වෙනවද ? - LKSMP - 04-17-2022

Update :

free ලැබෙන claim 2500 අමතරව bonus claim 5000 වඩා තිබුනොත් තමා claim expire වෙන්නේ

5000 වඩා අඩුවෙන් නම් තියෙන්නේ bonus claim මාස 6 online එන්නේ නැතුව හිටියට claim නැති වෙන්නේ නැ


RE: Claim නැති වෙනවද ? - Kavi - 05-01-2022

(04-17-2022, 11:46 PM)LKSMP Wrote: Update :

free ලැබෙන claim 2500 අමතරව bonus claim 5000 වඩා තිබුනොත් තමා claim expire වෙන්නේ 

5000 වඩා අඩුවෙන් නම් තියෙන්නේ bonus claim  මාස 6 online එන්නේ නැතුව හිටියට claim නැති වෙන්නේ නැ

Heart